Saturday, August 8, 2015

Amazing Israel 6 - 6 Day War Part II

  • යුධ සැළසුමේ දෙවෙනි පියවර   -

ගුවන් ප්‍රහාර ඉවර වුණ සැනින්ම ඉතා ඉක්මණින් ආපහු නැගිටින්න බැරි විදිහට ගොඩබිමින් ප්‍රහාර එල්ල කරන
එක.

ගුවන් ප්‍රහාර වලින් විසිරුණු ඊජිප්තු සේනාංක ආපහු සංවිධානය වෙන්න කලින් කරන්න ඕනෙ නිසා, වේගය
ගොඩාක් වැදගත් වුණා.
1956 දි වගේම මෙදා පාරත් ඊජිප්තුවේ Sinai වල ඊජිප්තු හමුදාවලට උත්තර දෙන්න බාර වෙලා තිබ්බේ Ariel
Sharon ට.

පාබල හමුදා, යුධ ටැංකි, paratroopers ලා වගේම හෙලිකොප්ටර්ස් ඒකාබද්ධ කරලා හදපු, Sharon ගේ මේ Sinai

යුධ සැළසුම, සංකීර්ණ වගේම අසමසම, අලුත්ම ක්‍රම ලෝකෙට හඳුන්වා දුන්න එකක් විදිහට යුධ 
විශේෂඥයොන්ගෙ නොමද ප්‍රසංශාවට ලක්වෙනවා [ii]  

ඊජිප්තු වැසියන් පුදුම කරමින්, කවදාවත් පහු කරන්න බැහැ කියලා සළකපු විශාල වැලි කඳු හරහා ඊශ්‍රායලීය හමුදා
මෙහෙයවලා, හිතාගන්න බැරි පැති වලින් ප්‍රහාර එල්ල කරවන්න මෙයා සමත් වෙනවා. Sharon
තමන්ගෙ කාලතුවක්කු සේනාංකයට “Make the Earth, shake” කියල අණ දෙනවා.


Sharon කියන්නෙ බිහිසුණු මිනීමරු වගේම ඊශ්‍රායලීය ඉතිහාසයේ බිහිවුණු දක්ශතම military strategist
කෙනෙක්. මෙයාගෙ වැඩ ගැන ඊලඟ ලිපියෙදි අපි කතා කරමු.

ඉතින් වැඩ වැරදීගෙන එන නිසා Sinai වලින් පහු බහින්න කියල ඊජිප්තු හමුදා වලට පණිවිඩ ලැබෙනවා. මේ
පසුබහින ඊජිප්තුවෝ, ඊශ්‍රායලීකයන්ගේ උපායක් මගින් විශාල වශයෙන් ඝාතනය වුණා. එක දවසකදි විතරක් ඊජිප්තු
භටයො 10 000 මැරුණා. (ඒක ගැන හොයාගෙන කියවලා බලන්න)

මේ ඔක්කොම වැඩ ඉවර වෙද්දි ඊජිප්තුවේ Sinai, ජෝදානයේ West Bank, සිරියාවේ Golan Heights
මුස්ලිම්වරුන්ගේ මළසිරුරු, planes, යුධ ටැංකි වාහන වල සොහොම් බිමක් වෙලා තිබුණා



ඊශ්‍රායලය  මේ තරම් දුර දිග හිතලා කාර්‍යක්ශමව වැඩ කළත් අරාබි හමුදා ඒ හැම අංශයකින්ම අසමත් වුණා.
කොටින්ම සමහර අරාබි යුධ ටැංකි පළල වැඩි නිසා පාලම් පවා තරණය කරන්න බැරි වුණා. මේ කිසි දෙයක්
ගැන අරාබි නිළධාරීන් හිතල තිබ්බෙ නැහැ.    

හැබැයි අදටත් සේවයේ ඉන්න කිසිම ඊශ්‍රායල ගුවන් නියමුවෙක් ගෙ සම්පූර්ණ මූණ පේන පින්තූරයක් internet
එකේ කොහෙන්වත් අපිට හොයාගන්න බෑ. ඒ තරම් පරිස්සම්.

ඉතින් මේ විදිහට එකවර අරාබි හමුදා 4 කට මුහුණදීලා Sinai, ගාසා, West Bank , Golan Heights, සහ
 ජෙරුසලෙම කියන තමන්ගෙ රට වගේ තුන් ගුණයක විශාල බිම් ආක්‍රමණය කරලා දවස් 6 ක් ඇතුලත
විජයග්‍රාහීව යුද්ධයක් ඉවර කරන්න මේ පුංචි නමුත් අසමසම යුදෙව් රට සමත් වෙනවා.




අද වගේම එදත් මුස්ලිම්වරු හිටියේ තමන්ව ලොකු කරගත්තු හීන ලෝකෙක.
යුද්ධය පුරාවට අරාබි Radio තමන් ඊශ්‍රායලයේ ජයග්‍රහණය කරපු සටන් ගැන බොරු News කියන්න ගත්තා.
අරාබි Army Leaders ලා හෙට Tel-Aviv වල lunch එක ගන්න හැටි ගැන පොර talks දෙන්න ගත්තා.


හැබැයි ඊශ්‍රායලයත් මුල් කාලෙ තමන් දිනපුවා Radio වල කිව්වේ නැහැ ? ඒ මොකෝ ? O.o

ආරාබීන් හොම්බෙන්න යන්න කන හැටි ලෝකෙට ගියොත් UN, USA එක සටන් විරාමයක් ගේන නිසා
එතකොට හිතේ හැටියට ඊශ්‍රායලයට ගහන්න වෙන්නෙ නැති නිසා.

නමුත් පස්සෙ කාලෙක ආරංචි එලියට ගියා. මේ වෙනකොට ඊශ්‍රායල බටහිරින් මුළු Sinai ම අල්ලලා ඉවරයි.
සූවස් ඇළෙන් එහා තිබ්බේ කයිරෝ.... ඊජිප්තුවේ අගනුවර. නැගෙනහිටින් මුළු West Bank ම අල්ලලා
ජෝදාන ගඟෙන් එහා පැත්තටත් ගිහිල්ලා හිටියේ. ඊට එහායින් අමාන් (ජෝර්දාන් අගනුවර). අල්ලගත්තු
Syrian Golan Heights වලට ලඟින්ම ඒ අයගෙ අගනුවර දමස්කස්.

ඔන්න දැන අරාබීන් ගෙ සද්ද බැහැලා තිබුණා. ඒ ගොල්ලො ඊශ්‍රායල හමුදා නවත්තලා දෙන්න කියලා
රුසියාවට ආයාචනා කරන්න ගත්තා. රුසියාව ඒ අඳොනාව ඇමරිකාවට forward කළා. ඇමරිකාව
දැඩි බලපෑම් කරලා ඔන්න යාන්තං ඊශ්‍රායල නවත්තගත්තා.
හැබැයි අන්තිමට ඊශ්‍රායල ජයග්‍රහණ ඔක්කොම ඇමරිකාවෙ account එකට බැර කරලා ලැජ්ජාව වහගන්න
ඊජිප්තු සහ ජෝදාන නායකයෝ phone එකෙන් කතා වෙනවා.

ඒත් මේ call එකට intercept කරගන්න කාර්‍යශූර ඊශ්‍රායලීය බුද්ධි අංශ සමත් වෙනවා. ඒ call එකේ record එක මුළු
ලෝකෙටම ප්‍රචාරය කරනවා.
හොර ඔක්කොම එළිවෙලා අරාබි රටවල් තවත් නෝන්ඩි වෙන්න ගත්තා.

“Death to America” කියලා පඹයෝ, කොඩි පුච්චන්න හපන්නු උනාට, ඇමරිකාව නොහිටින්න ඊජිප්තුව,
ජෝර්දාන, හා සිරියා වල අගනුවරවල් ටිකවත් ඊශ්‍රායලයෙන් බේරගන්න අරාබීන්ට වෙන්නෙ නැහැ.

මේක ඉවර වද්දි ඊජිප්තුවේ හමුදාවෙන් 80% විනාශ වුණා. ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාවෙ ගුවන් හමුදාව
මුළුමනින්ම වගේ සුනුවිසුණුවෙලා තිබුණා. අරාබි සෙබලු 20 000 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා
අතින් ඝාතනය වුණා.

ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු රටේ නායකයත් පස්සෙ කාලෙකට Heart Attack එකකින්
මැරුණා.
ඒත් සටන් බිම්(fronts) 3 න්ම ඊශ්‍රායාලය හමුදා සෙබලු 700 ක් විතරයි නැතිවුණේ.

ඊශ්‍රායලයේ මේ කොටසේ පළල හැතැප්ම 9 විතරයි.


මුළු යුද්ධය පුරාවට අරාබීන් full try එක දුන්නෙ අඩුම තරමේ මේ කොටස වත් අල්ලගන්න. එහෙම අල්ලගත්තා නං
ඊශ්‍රායල 2 කට බෙදෙනවා. නමුත් රටවල් 4 ම හමුදාවලටවත් මේක කරන්න ඊශ්‍රායලිකයෝ ඉඩ දුන්නේ නැහැ !

මොන අතින් උපායශීලි වුණත් ඊශ්‍රායලය කියන්නෙ 100% සුපිරිදු ශාන්තුවරයො නෙවෙයි. සමහර අවස්ථා වලට
අරාබි ම්ලේඡ්චත්වයට උත්තර දෙන්න ගිහින් යුදෙව්වොත් ඒ තත්වෙට ඇදවැටුනා.
මේ යුද්ධයේදි ඊශ්‍රයාලීය ගුවන් හමුදා Napalm භාවිතා කළා. මේකෙ තියෙනෙ ම්ලේඡ්චත්වය නිසාම පස්සෙ 
කාලෙක ජිනීවා සම්මුතියෙන් Napalm පාවිච්චි කරන එක තහනම් කළා.

  • Aftermatch -

ජෙරුසලම නැවතත් යුදෙව් පාලනයට අයත් වෙන්නෙ අවුරුදු දහස් ගණනකට පස්සෙ.
නමුත් යුද්ධය ඉවර වෙලා ජෙරුසලෙමට එන යුදෙව්වන්ට දකින්න ලැබුණෙ මොකක්ද ?

හරියටම තමන්ගෙ 2 වෙනි Temple එකේ නටබුන් උඩ හදපු මුස්ලිම් පල්ලියක් (Al-Aqsa) !!!
ඊට එහායින් තියෙන තවත් මුස්ලිම් සිද්ධස්ථානයක් (Dome of Rock) !

ලංකාවේ කුරගල වගේ තමයි, මුස්ලිමුන් කොහේ ගියත් අනිත් අයගේ පෞරාණික පුදබිම් උඩ පල්ලි හදලා
ඒවට අයිතිවාසිකම් කියන්න තමයි හදන්නේ.  

ඉතිං මේ පල්ලී දැකපු ඊශ්‍රායල වැසියෝ ඒක කුඩු පට්ටම් කරල දැම්මද ? …… නෑ

මැදපෙරදිග තියෙන සියලූම රටවල් දණ ගස්සන්න තරම් යුධ බලයෙන් පොහොසත් වුණත්, ඒවා නැවතත්
මුස්ලිම් සංවිධානයටම(waqf) පවරල දෙන්න ඊශ්‍රායල රජය තීරණය කරනවා.

මුස්ලිම් ආගමික සංවිධාන ඇෆ්ගනිස්තානයේ පාලු කාන්තාරයේ බාමියන් බුදු පිළිමය පුපුරුවා හරිද්දි,
යුදෙව්වන් තමන්ට තියෙන එකම ශුද්ධවූ Temple එක උඩ හදපු මුස්ලිම් පල්ලිය නැවතත් මුස්ලිමුන්ටම ලබා
දෙනවා වගේම ජෙරුසලමේ මුස්ලිම් ප්‍රදේශත් නැවතත් අරාබීන්ට බාර දෙනවා.

ඒ විතරක් නෙවෙයි ගැටුම් ඇති වෙන නිසා මුස්ලිමුන් ඉන්න Temple Mount ඇතුලට තමන්ගේ යුදෙව්වන් එන එක
සීමා කරන්නත් යුදෙව් යාඥා කරන්නත් බැරි වෙන විදිහට තමන්ම තමන්ට තහනමක් දාගන්නවා.

ඊශ්‍රායලය මේ තරම් ඉවසීමෙන් වැඩ කළත්, මුස්ලිමුන් කාලෙන් කාලෙට මේ පල්ලි වල කල්ලි ගැහිලා ඊශ්‍රායලීය
ආරක්ශක අංශ වලට මාරන්තික ගල් ප්‍රහාර එල්ල කරනවා. කල කෝලාහල ඇති කරනවා.

 
යුදෙව්වන්ට මුළු ලෝකෙන්ම අංක 1 ට ශුද්ධ ම භූමිය මේක වුනත්  අරාබීන්ට මේක 3 වෙනියට ශුද්ධ වූ ස්ථානයක්
විතරයි. (1- මක්කම 2- මදීනාව)
අරාබි ජාතිකයක් මේ Dome of Rock එකට පස්ස හරවලා මක්කම දිශාවට වඳින දර්ශන ඕනෙ තරම්
තියෙනවා. සමහර අරාබි ළමයින් මේ භූමියෙ Football ගහන සෙල්ලම් පිටියක් විදිහටත් පාවිච්චි කරනවා.


මේවා Photoshopped කියල කෙනෙක්ට හිතෙනවනං ඕනෙ තරම් videos, ‍YouTube එකේ තියෙනවා.
හොයාගෙන බලන්න.

යුද්ධයෙන් පස්සෙ පවා පරික්ශාකිරීමකින් තොරව ඊශ්‍රායලයේ තියෙන අරාබි සිද්ධස්ථාන වැඳපුදාගන්න, අරාබි
ජාතිකයන්ට ආරාධනා කරනවා. ඊශ්‍රායලය රටක් විදිහට හඳූනාගන්න කැමති නම් සාම සාකච්ඡා වලට එනවනම්. අර
අල්ලගත්තු සියලුම ඉඩම් ආපහු දෙන්න සූදානම් බව ප්‍රකාශ කරනවා.

යුද්ධයේදි සරණාගත වෙච්ච මුස්ලිම් වැසියොන්ට කිසිම අරාබි රටකින් වත් ස්ථිරව නවාතැන් දෙන්නෙ නැහැ.
ඒත් ඊශ්‍රායල රජය මේ මිනිස්සුන්ට ආපහු West Bank වලට එන්න අවසර දෙනවා.  

ඒත් මේ මොකකින් වත් අන්තවාදී අරාබීන්ට යුදෙව්වො ගැන තියෙන වෛරය අඩු වෙන්නෙ නෑ. ඊශ්‍රායල
රට ඇතුලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න මේගොල්ලො සැලසුම් කරනවා. නමුත් ඊශ්‍රායල ආරක්ශක 
අංශ මේවාට සාර්ථක ප්‍රති ප්‍රහාර එල්ල කරනවා.


ඉතින් මෙන්න මේ විදිහට තමයි හැමදේම තමන්ගෙ අවාසියට තියෙද්දිත් හිතාගන්න බැරි විදිහට ඊශ්‍රායලය
නැවත වතාවක් තමන්ගේ මුළු ලෝකයම පුදුම කළේ.

--------

මේ යුද්ධයේදි යුදෙව්වන් පාවිච්චි කරපු හැම උපායක්ම අදටත් කවුරුවත් දන්නෙ නෑ. අපි මේ කතා කළේ,
ඊශ්‍රායලී‍ය ආරක්ශක අංශ පසු කාලීනව ලෝකයට හෙළි කරපු දේවල් විතරයි.  

Surprise Air Attack එක අසාර්ථක වුණා නම් මොකද කරන්නෙ ? Ground Invasion එක අසාර්ථක වුණා නං
ඊලඟ plan එක මොකක්ද. මේ මොකක්වත් අදටත් ඊශ්‍රායලය හෙළි කරලා නෑ.

හැබැයි මේ හැමදේටම ප්‍රධාන වූනෙ ඊශ්‍රායල බුද්ධි අංශය, තමන්ගෙ රටට එන අනතුරු කලින්ම ඉව කරපු නිසා.

නමුත් මීට අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur War එකේදි මේ වැඩේ කරන්න Mossad එක අසමත්
වෙනවා. මේ පාර කවුරුත්ම හිතන්නෙ නැති විදිහට කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ආරාබී හමුදා, ඊශ්‍රායලය
ආක්‍රමණය කරනවා.  මේ සටනෙදි අරාබීන් ගෙ මාස ගණනක යුධ සැලසුම එරෙහිව ඊශ්‍රායලීය හමුදා අණදෙන

නිළධාරීන් ගෙ තැනට සුදුසු නුවණ කරට කර හැප්පෙනවා.  

“ඒ ගැන…………... අපි මීලඟ ලිපියෙන් කතා කරමු” :D 

Next >

No comments:

Post a Comment