නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ?
ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?
ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?
ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.
අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත්
Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා.
ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා.
ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
(යුදෙව් Temple එකක ආකෘතියක්)
ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් මේ අය ආපහු ඇවිත් දෙවැනි
වතාවටත් Temple එක හැදුවා.
වතාවටත් Temple එක හැදුවා.
නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ
විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කෑලි කෑලි වලට කැඩුනා.
විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කෑලි කෑලි වලට කැඩුනා.
යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල්
වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම
වුණා.
වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම
වුණා.
මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට
පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ
දඩයම් බවට පත් වුණේ.
පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ
දඩයම් බවට පත් වුණේ.
හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම
කලින්ම අනාවැකි කරල තිබුණා.
කලින්ම අනාවැකි කරල තිබුණා.
"යුදෙව්වන් ඊශ්‍රායලයෙන් පිටුවහල් වෙන බවත්"
“යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “
“හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”
(යුදෙව්වන් ඊශ්‍රායලය Tel-Aviv පිහිටුවන හැටි. ඒගොල්ලො එද්දි මේක එකම කාන්තාරයක් විතරයි)
“ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා
යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.
රෝමයෙන් බැටකාලා යුරෝපයේ අවුරුදු 2000ක් පුරාවට පුංචි පුංචි කණ්ඩායම් වලින් සරණාගතයො වගේ
තැනින් තැන හිටියත් මේ අයගෙ ආගම උරුමය වෙනස් උනේ නෑ. හිතලා බලන්න....අවුරුදු 2000 ක් !
තැනින් තැන හිටියත් මේ අයගෙ ආගම උරුමය වෙනස් උනේ නෑ. හිතලා බලන්න....අවුරුදු 2000 ක් !
අවුරුදු 2000 පස්සෙත් මේ අය යුදෙව්වො විදිහටම පලස්තීනයට ඇවිල්ලා කලින් තිබුණූ බිමේම ඊශ්‍රායල රට
ආපහු බිහි කළා. වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා.
ආපහු බිහි කළා. වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා.
(අර ඈතින් පේන්නෙ කාන්තාරය තමයි)
මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක්
බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.
බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.
ඊශ්‍රායලීය ජීව විද්‍යාඥයන් අතින් කාන්තාරයට සුදුසු බීජ වැඩිදියුණු වෙන්න ගත්තා. කාර්‍යක්ශම වගා ක්‍රම පිළිපැද්දා.
වර්ථමානයේ අස්වැන්නෙන් 70% ට අධික ප්‍රමාණයක් මේගොල්ලො අපනයනය පවා කරනවා
මේ තියෙන්නෙ අද ඊශ්‍රායල අගනුවර Tel-Aviv
තාම මේ රටේ වයස අවුරුදු 66ක් විතරයි !
අරාබි රටවල් ආගමට බලයට ඇණකොටා ගනිද්දි මේ මිනිස්සු වටේම අරාබි රටවල්එක්ක යුධ වදින්නෙ තමන්ගෙ
ජීවිතය රැකගන්න, තමන්ගෙ පවුල රැකගන්න. කොටින්ම තමන් පය ගහලා ඉන්න පොළොව රැකගන්න
ජීවිතය රැකගන්න, තමන්ගෙ පවුල රැකගන්න. කොටින්ම තමන් පය ගහලා ඉන්න පොළොව රැකගන්න
අනික් අරාබි රටවල් තමන්ගෙ ආගමික වෙනස්කම් (shiite, sunni) වලට ලේ වගුරුවද්දි
මැදපෙරදිග තියෙන එකම සාමකාමී රට බවට ඊශ්‍රායලය පත් වුණා.
ඒ වගේම ඊශ්‍රායලය සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි
තුවාල වෙච්ච අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල්
වලටම යැව්වා.
තුවාල වෙච්ච අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල්
වලටම යැව්වා.
අනික් රටවලත් විද්‍යාත්මක ව්‍යාපෘති දියත් කළා
(මොහාවී කාන්තාරයේ ක්‍රියාත්මක වෙන ඊශ්‍රායල සුර්‍ය ශක්ති ව්‍යාපෘතියක්)
පහුගිය අවුරුදු 50 ඇතුලත රටේ ජනගහනය 4 ගුණයක් වෙලා..
කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල
පරිභෝජනය 10% කින් අඩු කරගන්න මේගොල්ලො සමත්
වුණා
කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල
පරිභෝජනය 10% කින් අඩු කරගන්න මේගොල්ලො සමත්
වුණා
මෙන්න මේ විශිෂ්ථ ජල කළමනාකරන හැකියාව පාවිච්චි
කරලා ආප්‍රිකාවෙ නියඟයෙන් දුක් විඳින ගම්මාන රැසකට
ඊශ්‍රායල රජය උදව් වෙනවා
කරලා ආප්‍රිකාවෙ නියඟයෙන් දුක් විඳින ගම්මාන රැසකට
ඊශ්‍රායල රජය උදව් වෙනවා
ඉතිං මේක මෙතනින් ඉවරද ?
ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන
ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි
ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි
මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව
අවුරුදු 1000 කින් අල්ලයිද කියන්න අපි කවුරුත්
දන්නෙ නෑ.
අවුරුදු 1000 කින් අල්ලයිද කියන්න අපි කවුරුත්
දන්නෙ නෑ.
දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත්
බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.
බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.
හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ.
ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි
ඉතිං මේ දේවල්, අපිට Film වල, පොත් පත්, ලිපි වල දකින්න ලැබෙන්නෙ නෑ.
අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඊශ්‍රායලය කියන්නෙ මැදපෙරදිග තියෙන තවත් මුස්ලිම් රටක් විදිහට.
අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ
තමන්ගෙ සැප ජීවිත අතෑරලා. තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයක් උඩ, මුළු අරාබිකරයටම
තමන්ගෙ සැප ජීවිත අතෑරලා. තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයක් උඩ, මුළු අරාබිකරයටම
තනියෙම මූණ දෙන්න තරම් ශක්තිමත් රාජ්‍යක් හදලා විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයෙ ඉදිරියටම ඇවිල්ලා
අවුරුදු 3000 ක සැළසුමක් සාර්ථකව ඉවරකරපු කතාව තමයි මේ
අවුරුදු 3000 ක සැළසුමක් සාර්ථකව ඉවරකරපු කතාව තමයි මේ
ඒත් යුදෙව්වන් මේ තරම් දක්ෂ වුණේ කොහොමද ?
මේ ගැන මීලඟ ලිපියෙන් :)
Next >
No comments:
Post a Comment